Breaking News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන නැවතත් ඉහලට!


Coronavirus mutations: Scientists puzzle over impact - BBC News



තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කටාර් සිට පැමිණි තිදෙනෙකුට මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් ඇත.