Breaking News

රාජ සභාවේ වාර්තාව භාරදීම ප්‍රමාදයි!






කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල පිළිබඳ පුරාවිද්‍යා මූලික වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීම තවදුරටත් ප්‍රමාද වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ‌‌සෙනරත් දිසානායක මහතා පවසා සිටිනවා.