Breaking News

ක්‍රිකට් විරුවන් රැකගැනීමට උද්ගෝෂණයක්



ක්‍රිකට් විරුවන් රැකගැනීම යන මැයෙන් ඊයේ උද්ඝෝෂනයක් පැවැත්වුණා.

ක්‍රිකට් ආයතනය ඉදිරියේ පැවැත්වුණු මෙම විරෝධතාව සමගි තරුණ බලවේගය සංවිධානය කර තිබූ අතර එයට ආසාද් සාලි හා හර්ෂද සිල්වා යන හිටපු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියා