Breaking News

ඇසළ මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි!



Kandy Perahera Festival in 2019 #srilanka#srilankatravel #kandy ...




මහනුවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ මෙවර පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, රාත‍්‍රී 07 යි 14 ට යෙදෙන සුබ මොහොතින්. .

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මහජන සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන බව ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල සඳහන් කළා.