Breaking News

සිබිල් වෙත්තසිංහ මහත්මිය ජීවිතය හැර යයි



ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වි ඇත.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය බවට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය.