Breaking News

සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට




නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපළවලට අලාභ හානි සිදුකළ බවට සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායනය උල්ලංඝනය කිරීම, අයුතු ජනරාශිය සහ දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.