වෙසක් පෝ දින ජාත්‍යන්තර නිවාඩු දිනයක් කළ ශ්‍රේෂ්ඨ දමිළ ශ්‍රී ලාංකිකයා

ලෝකවාසි බෞද්ධයන්ගේ වැදගත්ම දිනය වන වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරන ලද්දේ සිංහලයෙකුත් නොවන, බෞද්ධයෙකුත් නොවන පුද්ගලයෙකු බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි.
වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරන ලද්දේ උපතින්ම දෙමළ ජාතිකයෙකු මෙන්ම හින්දු ආගමිකයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාය.
ඒ 1999 වර්ෂයේදී විදේශ කටයුතු ඇමතිවරයා ලෙස කදිරගාමර් මහතා කටයුතු කළ අවස්ථාවේය.